Cricket NewsEXCLUSIVE

මුම්බායි කණ්ඩායමේ PLAY OFF වටයේ බලාපොරොත්තු වැට උඩ !

ඊයේ රාජස්තාන් කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමඟින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ ලද 5 වැනි පරාජය සටහන් වූවා.

තරඟ තුනක් පමණක් ජයගෙන ඇති ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පසු වන්නේ 7වැනි තැනයි.

ඒ අනුව ඔවුන් හට PLAY OFF වටය වෙත පිවිසීමට නම් ඉදිරි තරඟ කිහිපය ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර සෙසු කණ්ඩායම් කිහිපයක ජයග්‍රහණයන් හා පරාජයන් පිළිබඳව බලාසිටින්න සිදුවන පසුබිමක් මේවන විට නිර්මාණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button