Cricket NewsEXCLUSIVEIPLPremier League
මුම්බායි සමග තරගයේ RCB නායකත්වය විරාට් කෝලිට – තවත් විස්තර මෙතනින්

විල් ජැක්ස් මීළඟ තරගය හෙට ක්‍රීඩා කිරීමට නියමිතයි. ශාරීරික යෝග්‍යතා ගැටලුවක් හේතුවෙන් Faf Du plessis හට ක්‍රීඩා නොකරන අතර බලාපොරොත්තු වූ පරිදි විරාත් කෝලි නායකයා වනු ඇත.
