මෙවර LPL වෙන්දේසිය සදහා රටවල් 24කින් ක්රීඩකයින් 500කටත් අධික පිරිසක් ලියාපදිංචි වී ඇති අතර,

| Tamim Iqbal, Mushfiqur Rahim, Taskin Ahmed, Najmul Hossain Shanto

| Tim Southee, Jimmy Neesham, Colin Munro, Ish Sodhi, Mark Chapman,

| Rassie Van Der Dussen, Reeza Hendricks, Rilee Rossouw, Lungi Ngidi, Tabraiz Shamsi,

| Shai Hope, Andre Fletcher, Oshane Thomas, Keemo Paul , Fabian Allen. Evin Lewis,

| Naseem Shah, Iftikhar Ahmad, Mohammad Nawaz,

| Rahmanullah Gurbaz, Mujeeb Ur Rahman, Noor Ahmad, Gulbadin Naib, Ibrahim Zadran

| Jason Behrendorff, Usman Khawaja,

| Reece Topley
යන ක්රීඩකයින් මෙවර LPL ක්රීඩක වෙන්දේසිය සදහා ලියාපදිංචි වූ ප්රමුඛ පෙලේ විදෙස් ක්රීඩකයින් අතර වේ.