Cricket NewsEXCLUSIVE

යොවුන් සිංහයන් එංගල්න්තය දණගස්වයි ! පළමු එක්දින තරඟයෙන් පහසු ජයක් !

එංගල්න්ත යොවුන් පිළ පරදා පළමු යොවුන් එක්දින තරඟයේ ජය තමන් සතුකරගන්නට සංචාරක ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩකයින් සමත් විය.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩකයින් ලකුණු 294 ක් රැස් කරන්නට සමත් විය.Sharujan Shanmuganathan 57 ක් Dinura Kalupahana 49 ක්
Mahith Perera නොදැවී ලකුණු 58 ක් හා
Diniru Abeywickramasingha 52 කින් ඉනිමට දායකත්වය දැක්වීය.

ලකුණු 295 ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක එංගලන්තයට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 229 ක් පමණයි.විහස් තෙව්මික ලකුණු 49 කට කඩුලු 3 ක් බිඳ හෙලීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button