Cricket NewsEXCLUSIVE

රවිචන්‍ද්‍රන් අශ්වින් WTC ඉතිහාසය අලුතින් ලියයි !

ලෝක ටෙස්ට් ශූරතාවලි ඉතිහාසය අලුත් කරමින් නව කඩයිමක් පසු කරයන්නට ඉන්දීය පිට දඟ පන්දු යවන ක්‍රීඩක රවීචන්ද්‍රන් අශ්වින් සමත් විය.

මේ දිනවල පැවැත්වෙන එංගලන්ත ඉන්දියා සිව්වැනි තරඟයේ දී ඔහු මෙම සුවිශේෂී අවස්ථාව සනිටුවහන් කලා.ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියේ කඩුලු 5 අවස්ථාවන් වැඩිම ගණනක් වාර්ථා කල පන්දු යවන්නා වෙමින්.සංඛ්‍යාමය වශයෙන් එය 9 ක් වන අතර ඒ තරඟ 34 ක් තුලයි.එංගලන්තයට එරෙහිව ලකුණු 51 කට කඩුලු 5 ක් දවාලමින් මෙම වාර්ථාව ඔහු තමන් සතු කරගන්නට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
2
+1
15
+1
2
+1
6
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button