Cricket NewsEXCLUSIVE

රෝහිත්ගේ අනුප්‍රාප්තිකයා සූර්‍යා වන ලකුණු ! නායකත්ව සටන තීව්‍ර අතට !

 

ඉන්දීය කාන්ඩායමේ නිත්‍ය විස්සයි විස්ස නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා වෙත පැවරීමට ඇති ඉඩ ඉහළ බව බොහෝ දෙන්නා හොඳින් දන්නා කරුණක්.

රෝහිත් ශර්මාගේ අනුප්‍රාප්තිකයා වෙමින් ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායම බාරගැනීමට ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයාද වන්නේ ඔහුයි.විටින් විට ද්විපාර්ශවික තරඟාවලි තුල පාණ්ඩ්‍යාගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම තරඟ වැදුණු අතර රෝහිත්ගේ මීලඟ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න තවත් තීව්‍ර වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්ථා කරන පරිදි සූර්‍ය කුමාර් යාදව් ද මීලඟ ඉන්දීය විස්සයි විස්ස නායකයා වීමේ සටන තුල තරඟකරුවෙකුව අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button