Cricket NewsEXCLUSIVE

ලෙජන්ඩ්ස් තරඟාවලි දෙකක් ලබන මාර්තුවේදී දඹුල්ලේ හා පල්ලෙකැලේදී !

මෙරට ක්‍රීඩා ලෝලීන් හට නව අත්දැකීමක් තිළිණ කරගනිමින් ලොව ප්‍රමුඛ පෙලේ Legends තරඟාවලි ද්විත්වයක් ලබන මාර්තු මාසයේදී මෙරටදී පැවැත්වීමට නියමිතයි.

Legends Cricket trophy තරඟාවලිය මාර්තු 8 වැනිදා ආරම්භ වීමට නියමිත අතර තරඟ සියල්ල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත යි.

එමෙන්ම ලබන මස 16 වැනිදා ආරම්බ වීමට නියමිත Asian legends League තරඟාවලිය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button