Cricket NewsEXCLUSIVE

ලොව මන්දගාමීම ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 3000 රිස්වාන්ගේ නමට !

පකිස්තානු කඩුලුරකින පිතිකරු මොහොමඩ් රිස්වාන් සුවිශේෂී කඩයිමක් පසුකරයන්නට ඉකුත්දා සමත් විය.

ඒ විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 3000 සීමාව පසුකල පකිස්තානු ක්‍රීඩකයින් අතලොස්ස අතරට එක්වෙමින්.

එමෙන්ම ජගත් පිටියේ එම කඩයිම මන්දගාමීවම පසුකල පිතිකරුවා බවට රිස්වාන් පත්වූ අතර එම කඩයිම පසුකිරීම සඳහා වැඩිම පන්දුගණනක් වැයකල ක්‍රීඩකයාද වන්නේ ඔහුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
2
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button