Cricket NewsEXCLUSIVE

ලෝක කුසලානය ජයගතහොත් එක් පකිස්ථානු ක්‍රීඩකයෙකුට ඩොලර් ලක්ෂයක දීමනාවක් !

ලබන මස පවත්වන්නට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන පකිස්තානු සංචිතය ඉකුත්දා නම් කිරීමෙන් අනතුරුව පකිස්ථානු ක්‍රිකට් සභාපති වරයා කොන්දේසියක් මත පකිස්තානු ක්‍රීඩකයින්ට එක් ක්‍රීඩකයෙකු වෙනුවෙන් ඩොලර් ලක්ෂයක ත්‍යාගයක් ලබාදෙන්නට ඔහු සූදානම් බව කියා සිටියා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද වත්මන් පකිස්ථානු ක්‍රිකට් සභාපති Mohsin Naqvi කියා සිටින්නේ මෙවර ලෝක කුසලානය ජයගන්නට පකිස්තානයට හැකිවුවහොත් එම සංචිතයෙහි සිටින සෑම ක්‍රීඩකයෙකු හටම මුදලින් ඩොලර් ලක්ෂයක් ලබාදෙන්නට ඔවුන් සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button