Cricket NewsEXCLUSIVE

වසර ගණනාවකට පසු කොදෙව්වන් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි තැනට !

ජගත් විස්සයි විස්ස ශ්‍රේනිගත කිරීම්හි තෙවැනි තැන දක්වා ඉහළට පැමිණෙන්නට පෙරලිකාර කොදෙව්වන් සමත් ව තිබේ.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තවමත් අපරාජිතව රැඳී සිටින කොදෙව්වන් ඉකුත්දා නවසීලන්තය හමුවේ ලද ජයත් සමඟිනුයි තෙවැනි තැනට පැමිනීමට සමත්ව තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button