Cricket NewsEXCLUSIVE

විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන ට්‍රැවිස් හෙඩ් ට !

ජගත් විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන දක්වා ඉදිරියට පැමිණෙන්නට ඔස්ට්‍රෙලියානු ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් අද සමත් විය.

ඒ ඉන්දීය පිතිකරු සූර්‍ය කුමාර් යාදව් ශ්‍රේණිගත කිරීම්හි දෙවැන්නා බවට පත් කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button