Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා එක්දින නායකයාගේ ලකුණු ඉඩෝරය දීර්ඝ වෙයි ! අන්තර් සමාජ එක්දින් තරඟාවලියෙත් දරුණු පසුබෑමක !

දිගින් දිගටම අසාර්ථක ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් මෙවරද අන්තර් සමාජ පළමුපෙල එක්දින තරඟාවලිය තුලද ගෙවා දමන්නේ අසීරු කාල සමයක්.

මේ දක්වා තරඟ 4 කදී ඔහුට රැස් කරගැනීමට හැකිව තිබෙන්නේ ලකුණු 89 ක් පමණයි.

ඔහු මේ දක්වා ක්‍රීඩා කල ඉනිම් 4

13(20)
32(41)
25(27)
19(20)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
33
+1
4
+1
3
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button