Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුවෙන්ම සමග අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීමට පුළුවන්.” – වසීම් අක්‍රම් !

ඉකුත්දා පුහුනු සැසියක් හා එක්වෙමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමඟින් තම අත්දැකීම් බෙදා ගන්නට හිටපු සුපිරි පකිස්තානු ක්‍රීඩක වසීම් අක්‍රම් කටයුතු කලා.

පුහුණුසැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අක්‍රම් කියා සිටියේ මෙවැන්නක්.

” මොවුන් හරිම උනන්දුයි. ඒ වගේම මම ඔවුන්ගේ හැකියා පිළිබඳව පුදුමයට පත්වනවා. එම හැකියා හොඳින් වර්ධනය කරගතහොත් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට ජාත්‍යන්තර ක්‍රිකට් ඉහළම ස්ථානයට ළඟාවෙන්න පුළුවන්. මම හිතන්නේ මෙවර 20-20 තරගවලියේදී ශ්‍රී ලංකාවට දගපන්දු යැවීමේ සහ වේගපන්දු යැවීමේ හැකියා සහ පිතිකරණය සමග ඔවුන්ට පහසුවෙන්ම සමග අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීමට පුළුවන්..”

යනුවෙන් ඔහු එහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
4
+1
5
+1
4
+1
2
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button