Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කෙරේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් ගත ධුර කාලය ජූලි මස අග දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයන තීරණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
5
+1
24
+1
17
+1
1
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button