Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට නව අත්දැකීමක් ලබා දෙමින් BIG BASH තරඟාවලිය මෙවර SUPREME TV ඔස්සේ !

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට නවමු අත්දැකීමක් තිළිණ කරමින් මෙරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ප්‍රථම වරට ඔස්ට්‍රේලියානු BIG BASH තරඟාවලිය විකාශය කිරීමට නියමිතයි.

BIB BASH තරඟාවලියේ 13 වැනි සංස්කරණය මෙසේ සජීවීව විකාශය කිරීමට නියමිතව තිබෙන්නේ SUPREME tv නාලිකාව ඔස්සේ යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
2
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button