Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා සංචාරය සඳහා වන ඉන්දීය සංචිතය නම් කිරීම කල් යයි !

 

සීමිත පන්දුවාර තරඟාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම මෙරට සංචාරයකට එක්වීමට නියමිතයි.

එම සංචාරය සඳහා වන ඉන්දීය සංචිතය තවමත් නම් කර නොමැති අතර තවත් එය කල් යනු ඇති බව නිලවශයෙන් ඔවුන් තහවුරු කරනවා.

එසේ වුවහොත් ඉන්දීය සංචිතය ලබන අඟහරුවාදා නම් කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button