Cricket NewsEXCLUSIVE

සත්කාරක දේදුණු දේශය හමුවේ ලකුණු 119 ක දැවැන්ත පරාජයක් සමඟින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් හිස් අතින් ගෙදර !

අද සත්කාරක දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම හමුවේ ලද ලකුණු 119 ක දැවැන්ත පරාජයත් සමඟින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තරඟාවලියේ සුපිරි 6 වටයෙන් ඉවතට විසිවීමට සිදුවිය.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු යොවුන් පිල කඩුලු 8 ක් දැවී ලකුණු 232 ක් ලබාගනිමින් නියමිත පන්දුවාර 50 හමාර කලේය.

Lhuan-dre pretorius ලකුණු 71 ක් රැස් කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිනෙත් ජයවර්ධන සුපුන් වඩුගේ හා මල්ශ තරුපති අතර කඩුලු 2 ක බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 113 ක් පමණයි.විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ Kwena Maphaka කඩුලු 6 ක් බිඳ හෙලීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button