Cricket NewsEXCLUSIVE

සර් ඇලෙස්ටයාර් කුක් හා ග්‍රැහැම් ගුච් වෙනුවෙන් Essex හි ක්‍රීඩාංගණයක සුවිශේෂී වෙනස් කිරීමක් ! මෙතනින් කියවන්න !

එංගලන්තය බිහිකල සාර්ථකම ටෙස්ට් පිතිකරුවා වන ශ්‍රීමත් ඇලෙස්ටයාර් කුක් හා එංගලන්තය වෙනුවෙන් විශිෂ්ඨතම වාර්ථා කිහිපයක උරුමකරුවෙකු වූ ග්‍රැහැම් ගුච් වෙනුවෙන් එංගලන්තයේ ESSEX ප්‍රාන්තයේ CLOUD ක්‍රිකට් ක්‍රීඩාංගණයට වෙනස් කම් දෙකක් සිදු කර තිබේ.

ග්‍රැහැම් ගුච් හා ඇලෙස්ටයාර් කුක් යනු එංගලන්ත COUNTY පිටිය තුල ESSEX කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨතම සේවයක් කල දෙදෙනෙක්

ඔවුන් දෙදෙනා වෙනුවෙන් ESSEX හි ප්‍රධානතම COUNTY ක්‍රීඩා පිටියක් වූ CLOUD ක්‍රීඩා පිටියේ පන්දු යැවීමේ අන්ත ද්විත්වය Sir Alastair Cook End සහ Graham Gooch End යනුවෙන් නම් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button