Cricket NewsEXCLUSIVE

සුපිරි බොලිවුඩ් තරු රැසක් පිරිවරාගනිමින් මෙවර ලෝක කුසලානයේ ඉන්දු-පකිස්තානු තරඟයට පෙර විශේෂ උත්සවයක් !

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දැවැන්ත සමාරම්භක උළෙලක් නොතිබුණ මුත් සත්කාරක ඉන්දියාවත් පකිස්තානයත් අතර ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත තරඟයට පෙර විශේෂ උත්සවයක් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් කර ඇති බව සඳහන්.

මෙම තරගය නැරඹීමට Amitabh Bachchan, Rajinikanth වැනි සුපිරි සිනමා තරු මෙන්ම, හිටපු සුපිරි පිතිකරු Sachin Tendulkar ද සහභාගී වීමට නියමිත අතර, මෙදින පැවැත්වීමට නියමිත උත්සවාකාර ප්‍රසංගයේ දී සුපිරි ගායක Arjit Sing විසින් ගීත ගායනා කරනු ඇති බවත් දැන ගන්නට ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button