Cricket NewsEXCLUSIVE

15 වැනි වරටත් අයිපීඑල් හි PLAY OFF එන්නට පංජාබ් කිංග්ස් අපොහොසත් වෙයි !

අයිපීඑල් ඉතිහාසයේ අසාර්ථකම කණ්ඩායම බවට යලි යලිත් සනාත කරමින් මෙවරත් PLAY OFF වටයෙන් ඉවතට යන්නට සිදුවිය.

අවස්ථා 15 කදී එසේ ඔවුන් play off වටය වෙත පැමිණෙන්නට අපොහොසත් වී ඇති අතර තරඟ අධියර 17 කදී එය වී තිබීමත් විශේෂත්වයක්.

ඔවුන් අවසන් වරට Play off වෙත පැමිණියේ 2015 දී වන අතර මීට ඊට අමතරව 2008 වසරේදීද එම දස්කම ඔවුන් දක්වා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button