Cricket NewsEXCLUSIVE
පරාජය පිටුපස දේශපාලන හත්සයක්? – තිස්ස අත්තනායක

ආසියානු කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකා පිළේ පරාජය පිලිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව SJB ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි.