Cricket NewsEXCLUSIVE
අබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට BPL අහිමිවෙයි !

2024 බංග්ලාදේශ පිරිමියර් ලීග් තරඟාවලිය ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස්ට අහිමිව ඇති බව සඳහන්.
ඔහු මීට මාසකිහිපයකට ඉහතදී Chattogram Challengers සමඟින් ගිවිසුම් ගතව සිටියා.
