Cricket NewsEXCLUSIVE

මංගල තරඟයේදීම පියාගේ වාර්ථාව rocky flintoff බිඳලූ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන 19 න් පහළ තරඟාවලියට නම් කරයි !

හිටපු එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන andrew flintoff ගේ පුත්‍රයා වන rocky flintoff ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන 19 න් පහල තරඟාවලිය සඳහා නම්කර තිබේ.

තම මංගල එංගලන්ත ප්‍රාන්ත තර්ඟාවලියේදීම පියාගේ වසර 30 ක වාර්ථාව බිද දමන්නට ඔහු සමත්විය.

16 හැවරිදි ඔහු තම පළමු දේශීය තරඟාවලියේදීම සුපිරි දස්කම් දක්වන්නට සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
1
+1
1
+1
0
+1
2
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button