Cricket NewsEXCLUSIVE

“ක්‍රිකට් ගහන්න හැකියාව විතරක් මදි. මොලෙත් ඕන”-රොශාන් අබේසිංහ

ප්‍රවීන විස්තර විචාරකයෙකු වන රොශාන් අබේසිංහ පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හිටපු කොදෙව් පුරාවෘත්තයක් වන ක්ලයිව් ලොයිඩ් වටා බටහිර ඉන්දීය කොදෙව්වන් ගොනුවූ ආකාරය පිලිබඳව අදහස් දක්වා සිටියා.

අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවැන්නක්

“70/ 80 දශකයේ කොදෙව්වේ සාර්ථක වුණේ ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වය යටතේ කියලනේ කියන්නේ. හැබැයි ඇත්තටම කොදෙව් සාර්ථකත්වය පස්සෙ තිබුණු මොලය තමයි ඩෙරික් මරේ. මිනිහා කේම්බ්‍රිජ් ගියපු කෙනෙක්. ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩාවේ කේම්බ්‍රිජ් මට්ටමේ කෙනෙක් හිටියේ නෑ. කොදෙව්වෝ තරග දිනන්න මරේගේ තීරණ, විශ්ලේෂණ, උපක්‍රම ගොඩක් බලපෑවා. ක්‍රිකට් ගහන්න හැකියාව විතරක් මදි. මොලෙත් ඕන.”

වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තුල මෙය ඉතා අල්ප බවද එහි අන්තර්ගතය වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
4
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button