Cricket NewsEXCLUSIVELPLPremier League

මොහොමඩ් නබී Dambulla Sixers කණ්ඩායම හා එක් වී නායකත්වය හොබවන ලකුණු!

මෙවර LPL තරගාවලියේ ‘ Dambulla Sixers ‘ කන්ඩායම සමගින් ලොව අංක එකේ විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයා වී සිටි මොහොමඩ් නබී එකතු වී ඇති බවත්,
ඔහු දඹුල්ල කන්ඩායමේ නායකයා ලෙස බොහෝ දුරට කටයුතු කිරීමට නියමිත බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button