Cricket NewsEXCLUSIVE
බ්‍රෙන්ඩන් කිංග් වෙනුවට කයිල් මේයර්ස් කොදෙව් සංචිතයට !

මේ දිනවල පැවැත්වෙන ජගත් විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුරදී ආබාධයට ලක්වූ කොදෙව් ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිංග් වෙනුවට කයිල් මේයර්ස් කොදෙව් සංචිතයට කඳවා තිබේ.