Cricket NewsEXCLUSIVE

සිරාජ්ට බැණ වැදුණු බංග්ලාදේශ ක්‍රීඩා ලෝලියාට කාන්පූර් හිදි ගුටි සංග්‍රහයක් !

 

මේ දිනවල පැවැත්වෙන ඉන්දු-බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය අතරතුර බංග්ලාදේශ ක්‍රීඩා ලෝලියෙක්ට දරුණු පහරදීමක් කාන්පූර් හිදී සිදුව තිබෙනවා.

ඒ හතරේ සීමාව ආසන්නයේ පන්දුරකිමින් සිටි මොහොමඩ් සිරාජ් හට බැණ වැදීම හේතුවෙන් මෙසේ බංග්ලාදේශ ක්‍රීඩා ලෝලියා හට ඉන්දීය ක්‍රීඩා ලෝලීන් පහර දී ඇති බවයි වාර්ථා වන්නේ.

ප්‍රහාරයෙන් සිහිසුන් වූ ඔහු රෝහල් ගත කර තිබෙන බවයි වාර්ථා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button