Cricket GossipCricket KnowledgeCricket NewsEXCLUSIVE

පැල්වත්ත සීනි කර්මාන්තායතන ක්‍රිකට් කණ්ඩායමට රුපියල් ලක්ෂ 10ක ක්‍රිකට් උපකරණ

මොනරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය මඟින් ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තායතන ක්‍රිකට් කණ්ඩායමට රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා උපකරණ ලබා දීම පසුගියදා සිදු කෙරිණි.

මෙහිදී ඝන පන්දු (Leather Ball) ඇතුළු ක්‍රිකට් ක්‍රීඩා උපකරණ මොනරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් කසුන් මදුරංග මහතා විසින් පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා වෙත භාරදෙන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button