Cricket NewsEXCLUSIVEIPLPremier League

එළැඹෙන අයි.පි.එල් තරග වාරය වෙනුවෙන් මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම තුලම රදවා ගනී ?

එළැඹෙන අයි.පි.එල් තරග වාරය වෙනුවෙන් මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම තුලම රදවා ගැනීමට එහි කළමණාකාරිත්වය තීරණය කර ඇති බව Cricbuzz වාර්තා කර සිටියි.

මීට අමතරව රවීන්ද්‍ර ජඩේජා සහ රුතුරාජ් ගයික්වාඩ් ද ඒ අතර වෙන අතර M.S දෝනි Uncapped Player ක්‍රීඩකයෙක් ලෙස රදවාගෙන ඇති බවද එහි වාර්තා කර සිටියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button