Cricket NewsInternational

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේ ලංකාවට

බංග්ලාදේශ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2025 ජුනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇත.

ඒ, ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරග ඇතුළත් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහාය.

සංචාරයේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ක්‍රීඩා කරනු ඇත.

බංග්ලාදේශ කණ්ඩායම 2025 ජුනි 13 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button