Cricket NewsEXCLUSIVE

A ඛාණ්ඩයේ ක්‍රීඩකයෙකු ලෙසින් කුසල් මෙන්ඩිස් Abu Dhabi T10 තරඟාවලිය සඳහා Bangla Tigers කණ්ඩායම මිලදී ගනියි!

ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් එලඹෙන Abu Dhabi T 10 තරඟාවලිය සඳහා ගිවිසුම් ගතව තිබේ.

සමස්ත තරඟාවලි ඉතිහාසයේම 7 වැනි සංස්කරණය වන මෙහිදී කුසල් මෙන්ඩිස් A ඛාණ්ඩයේ ක්‍රීඩකයෙකු ලෙසින් Bangla Tigers කණ්ඩායම අද ක්‍රීඩක වෙන්දේසිය අතරතුර මිලදී ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
10
+1
2
+1
2
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button