Cricket NewsEXCLUSIVEInternational

බංගලි ඉනිම වැනසූ නුවන් තුෂාරගෙන් කඩුලු ත්‍රිත්වයක්

බංග්ලාදේශ කණ්ඩායම සමග අද (09) පැවැත්වෙන තෙවන 20යි 20 ක්‍රිකට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සමත්විය.

සිය පළමු පන්දුවාරයේදී ම ඔහු මෙම දස්කම දක්වා තිබුණි.

එහිදී ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ නායක නජ්මුල් හොසේන්, තව්හිද් රිදෝයි සහ මහමුදුල්ලා දවාගනිමින් ඔහු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව විස්සයි විස්ස තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ 05 වන ක්‍රීඩකයා බවට නුවන් තුෂාර පත්වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button