Cricket GossipCricket NewsEXCLUSIVEIPLPremier League

පාණ්ඩ්‍යාව නොසලකා හරිමින් රෝහිත් ශර්මාට සවන් දෙන ආකාෂ් මාද්වාල් – වීඩියො සහිතයි

බ්‍රහස්පතින්දා පැවති IPL 2024 ලීග් තරඟයකදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායි ඉන්දියන්ස් ත්‍රාසජනක අවසන් ඕවර ජයග්‍රහණයක් වාර්තා කළේය. මුම්බායි පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 192/7 ප්‍රමාණවත් බවක් පෙනෙන්නට තිබුණද, තරුණ පිතිකරුවන් වන ශෂාන්ක් සිං සහ අශුතෝෂ් ෂර්මාගේ පිතිකරණය නිසා මුම්බායි කණ්ඩායමට තරගය ජය ගැනීමට තරමක් අපහසු විය. අවසන් ඕවරයේදී කගිසෝ රබාඩා කඩුල්ලෙ සිටි අතර, පන්ජාබ් පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් අවශ්‍ය වූ අතර හිටපු මුම්බායි නායක රෝහිත් ෂර්මා අවසන් ඕවරයේදි ආකාෂ් මද්වාල් හට යම් කිසි උපදෙස් කිහිපයක් දෙමින් සිටියහ.

එලෙස ආකාෂ් මාද්වාල් හර්දික් පාණ්ඩ්‍යාව නොසලකා හරිමින් රෝහිත් ශර්මාට සවන් දෙන වීඩියො පටයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා පැතිරෙමෙන් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button