Cricket NewsEXCLUSIVEInternational

වෛද්‍ය වාර්තා අනුව මතීෂ පතිරණට සමස්ත තරගාවලියටම සහභාගි විය හැකියි – තේරීම් කමිටු සභාපති උපුල් තරංග

අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මතීෂ පතිරණගේ ආබාධය සම්බන්ධයෙන් විමසු විට තරංග පැවසුවේ වෛද්‍ය වාර්තා අනුව පතිරණට සමස්ත තරගාවලියටම සහභාගි විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button