Cricket NewsEXCLUSIVE

ඇෆ්ගන්ස්තානු විස්සයි විස්ස සංචිතය නම් කරයි ! රශීඩ් ඛාන් තරඟාවලියෙන් විවේක ගන්වයි ! නායකත්වය ඊබ්‍රහිම් සද්‍රාන් ට !

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරඟවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ඇෆ්ගනිස්ථානු සංචිතය ඊයේ නම් කර තිබුණා.

ඇෆ්ගනිස්ථානු නිත්‍ය නායක රශීඩ් ඛාන් තරඟාවලිය ක්‍රීඩා නොකරනු ලබන අතර ඔහු වෙනුවට තරඟාවලිය සඳහා නායකත්වය ලබා දෙන්නේ ඊබ්‍රහිම් සද්‍රාන් විසිනුයි.

ඇෆ්ගන් සංචිතය-:

Ibrahim Zadran (captain), Rahmanullah Gurbaz, Mohammad Ishaq Rahimi, Hazratullah Zazai, Gulbadin Naib, Mohammad Nabi, Najibullah Zadran, Azmatullah Omarzai, Karim Janat, Sharafuddin Ashraf, Fazalhaq Farooqi, Fareed Ahmad, Naveen-ul-Haq, Noor Ahmad, Wafadar Momand, Qais Ahmad

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
5
+1
5
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button