Cricket NewsEXCLUSIVE

හර්දික් පාණ්ඩ්‍යා,ග්ලෙන් මැක්ස්වෙල් වැනි ක්‍රීඩකයින් පසු කරමින් දනංජය ද සිල්වා එක්දින තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි තැනට !

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් එලිදැක්වූ නවතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක දනංජයද සිල්වා සමත්ව තිබෙන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් හර්දික් පාණ්ඩ්‍යා වැනි නම්දැරූ ක්‍රීඩකයින් කිහිප ගොන්නක්ම පසු කරමින්.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගද එම ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ රැඳී සිටීමත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
13
+1
0
+1
6
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button