Cricket NewsEXCLUSIVEIPLPremier League

RCB හැසිරෙන්නේ දැනටමත් IPL ජයග්‍රහණය කර අවසන් ලෙසයි – හිටපු චෙන්නයි ක්‍රීඩක අම්බති රායුඩු

” RCB හැසිරෙන්නේ දැනටමත් IPL ජයග්‍රහණය කර අවසන් ලෙසයි. අපි දැක්ක බැංගලෝර් වීදි වල ප්‍රතිචාරය කොහොමද කියලා. CSK ඔවුන්ගේ එක කුසලානයක් RCB ට ලබාදියහැකිනම් ඔවුන්ට එය රැගෙන ජය පෙළපාලි යාමට හැකියි..”

– Ambati Rayudu –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button