Cricket NewsEXCLUSIVEIPLPremier League

” චෙන්නායි පමණක් පැරදවීමෙන් ඔබ කුසලානය දිනනු ඇතැයි සිතන්න එපා..” – අම්බාති රායුඩු

“ RCB ගැන කතා කළහොත්, ඔවුන්ගෙ පරාජයෙන් පෙන්නුම් කරන්නේ ආශාව සහ ආක්‍රමණශීලී සැමරුම් පමණක් ඔබට කුසලාන ලබා නොදෙන බවයි. ඔබ සැලසුම් කළ යුතුයි. ඔබට IPL කුසලානය ප්‍ලේ ඕෆ් වෙත ළඟා වූ පමණින් ඔබට IPL කුසලානය ලැබෙන්නෙ නෑ. CSK පැරදවු පමණින් IPL කුසලානය දිනනවා යැයි සිතන්න එපා, ඔබට නැවත වරක් පැමිණීමට සිදුවේවි” යි ස්ටාර් ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් රායුඩු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button