Cricket NewsEXCLUSIVE

“පරිපාලනය සහ සමහර ක්‍රීඩකයො මුදල් ඉස්සරහට නියලා ක්‍රීඩා කරලා තමයි ක්‍රිකට් මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ.”- අර්ජුණ රණතුංග චෝදනා කරයි !

හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුණ රණතුංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් විටින් විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මෙවන් තත්වයකට පත්වීම පිළිබඳව කියා සිටියා.

ඔහු එහිදී කියා සිටියේ ක්‍රීඩකයින් මුදල් පසුපස හඹා යාම මෙයට ප්‍රධානතම හේතුවක් බවයි .

“ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ අපි කැප කිරීමක් කරන්න ඕන.ඒක හිතන්න හොද නෑ සල්ලි හම්බ කරන්න ක්‍රීඩා කරනවා කියලා.ඒක තමයි අපිට වෙච්ච ලොකුම විනාසය උනේ.පරිපාලනය සහ සමහර ක්‍රීඩකයො මුදල් ඉස්සරහට නියලා ක්‍රීඩා කරලා තමයි ක්‍රිකට් මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ..”

යනුවෙන් ඔහු එහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button