Cricket NewsEXCLUSIVE

එංගලන්ත County තරඟාවලිය සඳහා අසිත ප්‍රනාන්දු ට Nottinghamshire කණ්ඩායමෙන් ඇරයුම් !

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හට එංගලන්තයේ පැවැත්වෙන English County තරඟාවලිය සඳහා ආරාධනා ලැබී ඇති බව සඳහන්.

එසේ අසිතට ඇරයුම් ලැබී තිබෙන්නේ Nottinghamshire ප්‍රාන්ත කණ්ඩායමෙන් වන අතර අසිත මෙවර තරඟ කාර්තුවේදී තරඟ තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button