Cricket NewsEXCLUSIVE

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විශාල පෝළිමක්.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරඟ සහ එක්දින තරඟ සඳහා ටිකට් පත් නිකුත් කිරීම අදින් (4) ඇරඹුණා.

මෙම තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. අද උදෑසන සිට තරඟ නැරඹීම සඳහා ටිකට් පත් මිලදී ගැනීමට අවස්ථාව පවතින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය වන srilankacricket.lk වෙතින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ටිකට් පත් නිකත් කරනු ලබන කවුන්ටරයෙන් ටිකට් වෙන් කරවා ගත හැකියි.

මේ අතර මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට තරඟ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා ද ඉතා විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණ ඇති අතර ක්‍රිකට් ආයතනය ඉදිදිර්පිට තත්වය දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්,

01

02

03

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button