Cricket NewsEXCLUSIVE

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ ආකෘති තුනෙහිම නායකත්වය ALYSSA HEALY ට !

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟ ආකෘති තුනේදීම මෙහෙයවීමේ වගකීම කඩුලු රකින ක්‍රීඩිකා Alyssa Healy හට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button