Cricket NewsEXCLUSIVELPLPremier League
B Love Kandy කන්ඩායම යලිත් Kandy Falcons බවට පත්වේ.

2024 LPL ක්‍රීඩක වෙන්දේසියට පවා ඉදිරිපත් වූ B Love Kandy කන්ඩායම වෙනුවට මෙවර යලිත් Kandy Falcons කන්ඩායම LPL තරගාවලියේ ක්‍රීඩා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.
