Cricket NewsEXCLUSIVE
එදා මෙදා තුර LPL ඉතිහාසයේ වැඩිම මුදලක් ගෙවා මිලදී ගත් ක්රීඩකයා බවට බාබර් අසාම් පත් වෙයි !
කණ්ඩායම් කිහිපයක් නව හිමිකාරීත්වයක් යටතේ මෙවර LPL තරඟාවලියට එක්ව තිබෙනවා.ඒ අතරට එක්වන Colombo stickers කණ්ඩායම එදා මෙදාතුර LPL තරඟාවලියකදී ක්රීඩකයෙකු මිලදී ගැනීම සඳහා වැය කල ඉහළම මුදල වැය කර ඇති බව සඳහන්.
ක්රීඩක වෙන්දේසියට පෙර සිදුකිරීමට හැකි Direct Player signs ඔස්සේ ඔවුන් තම ප්රධානතම විදෙස් ක්රීඩකයාව මිලදී ගෙන තිබෙන අතර ඒ පකිස්තානු නායක බාබර් අසාම් වීමද විශේෂත්වයක්. ශ්රී ලංකා රුපියල් කෝටි 4.5ක් ඉක්මවා වැය කරමින් බාබර්ව මිලදී ගෙන තිබේ.
එම මුදල වාර්ථා අතරට එක්වන්නේ LPL ඉතිහාසයේ ක්රීඩකයෙකු මිලදී ගන්නට වැය කල වැඩිම මුදල ලෙසටයි!
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
8
+1
17
+1
14
+1
45
+1
5
+1
9
+1
12