Cricket NewsEXCLUSIVE

දකුණේ ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන ඉනිමක් දියත් කල බාබර් අසාම්ගේ ශතකයෙන් පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටිය වර්ණවත් වෙයි !

අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන Colombo Strikers හා Galle Titans අතර තරඟයේදී විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් Colombo Strikers ආරම්භක පිතිකරු මෙවර තරඟාවලියේ පළමු ශතකය රැස් කිරීමට අද සමත් විය.

පන්දු 59 කදී ලකුණු 104 ක් රැස් කර බාබර් ගේ ඉනිම හතරේ පහර 8 කින් හා හයේ පහර 5 කින් වර්ණවත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button