Cricket GossipCricket NewsEXCLUSIVE

නිරෝශන් දික්වැල්ල සිය තෙවසරක තහනම අඩුකරන ලෙස ඉල්ලීමට සැරසෙයි.

තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින නිරෝෂන් දික්වැල්ල සිය තෙවසරක තහනම අඩුකර ගැනීමේ අරමුණින් නොවැම්බර් 11 වැනිදා තහනම් උත්තේජක විරෝධී අභියාචනා කමිටුවට ලිඛිත දේශනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. දික්වැල්ලගේ නඩුව විභාග කිරීමට අභියාචනා කමිටුව තීරණය කිරීමෙන් පසු බදාදා දික්වැල්ල අභියාචනා කමිටුව හමුවේ පෙනී සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button