Cricket NewsEXCLUSIVE

පකිස්ථානු තරඟාවලියේ සිව්වැනි වරටත් ලකුණු 20 පසු කිරීමට පෙර කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාරයට !

ශ්‍රී ලංකා කණ්ඩායමත් පකිස්තානයත් අතර SSC පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ සිව්වැනි දිනය අදයි.සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යාවශ්‍යම මොහොතේදී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ලකුණු 14 කට දැවී ගියේ වගකීම් විරහිත පිතිකරණයේ ප්‍රථිපලයක් වශයෙන්.

මෙවර තරඟාවලිය පුරාවට අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් එකදු ඉනිමක හෝ ලකුණු 20 සීමාව පසු කරයන්නට අපොහොසත් වූයේ කණ්ඩායමේ තීරණාත්මක පිතිකරණ ස්ථානයක් පතුල නොපෙනෙන අගාධයකට ඇද දමමින්.

දිගින් දිගටම අසාර්ථක කුසල් මෙන්ඩිස් වෙනුවට එකදු ක්‍රීඩකයෙකු හෝ ආදේශ නොවී අදටත් හාස්‍ය ගෙනදෙන කරුණක් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button