Cricket NewsEXCLUSIVE

බෙන් ෆෝක්ස් හා ජොනී බෙයාස්ටෝ හට එංගලන්ත ටෙස්ට් සංචිතයේ දොරටු වැසෙයි !

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟ දෙක සඳහා වන එංගලන්ත ටෙස්ට් සංචිතය අද නම්කර තිබුණා.

එම සංචිතය තුලින් කඩුලු රකින පිතිකරුවන් දෙදෙනෙකු වන බෙන් ෆෝක්ස් හා ජොනී බෙයාස්ටෝ ඉවත් කර තිබීම විශේෂත්වයක්.

23 හැවරිදි Jamie Smith කඩුලු රකින්නෙකු ලෙසින් එංගලන්ත සංචිතයට කැඳවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button