Cricket NewsEXCLUSIVEIPLPremier League

අද තරඟයේදී භානුක රාජපක්ෂට අවස්ථාවක් ලබාදිය යුතුයි – හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජේකාර් පවසයි.

IPL 2022: Bhanuka Rajapaksa calls win over RCB as 'confidence booster'

පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල් අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට පැවැත්වේ.

මෙම තරගයේදී භානුක රාජපක්ෂ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජේකාර් පවසනවා.

භානුක තමාට ලැබුණු අවස්ථා වලදී පිතිකරුවෙකු ලෙස දක්ෂතා දක්වා ඇති බවයි මන්ජේකාර් පෙන්වා දෙන්නේ.

That missed stumping tells all I need to know' - Sanjay Manjrekar's old tweet resurfaces following Rishabh Pant's stellar wicketkeeping display against Sri Lanka

පසුගිය තරගයේදී ඕඩියන් ස්මිත් එක් පන්දුවාරයකට පමණක් පන්දු යවන්නෙකු ලෙස යොදා ගැනීම වෙනුවට අද තරගයේදී භානුක ප්‍රධාන පිතිකරුවෙකු ලෙස යොදා ගැනීම වඩාත් යෝග්‍ය බවද සංජේ මන්ජේකාර් පැවසීය.

විශේෂයෙන්ම ජොනී බෙයාර්ස්ට්‍රෝ ලකුණු අතර නොමැති පසුබිමක භානුක රාජපක්ෂ පන්ජාබ් කණ්ඩායමට ඇතුළත් කළහොත් කණ්ඩායමේ පිතිකරණය ශක්තිමත් වනු ඇති බවයි මන්ජේකාර් පෙන්වා දෙන්නේ.

භානුක සහ බෙයාර්ස්ට්‍රෝ ඔවුන් ක්‍රීඩා කළ අවසන් තරග තුනේ ලකුණු සටහන පහතින්.

IPL 2022

12 (10) vs SRH
12 (13) vs MI
8 ( 8 ) vs GT

භානුක රාජපක්ෂගේ IPL 2022 අවසන් ඉනිම 3

9 (5) vs CSK
31 (9) vs KKR43 එදිරිව
KK 22) vs RCB

KKR vs PBKS: Bhanuka Rajapaksa Believes Punjab KingsCan Win Their First IPL Title In IPL 2022

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button