Cricket NewsDomestic CricketEXCLUSIVERishie Bro

අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ බෝල පලන දස්සා.

අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලිය මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ඔන්න අපේ නායකතුමා Kandy Customs Cricket Club එකට එරෙහිව පන්දු 35කින් වේගවත් ලකුණු 68ක් රැස් කරලා…

මේ ඉනිමට එක් හතරක් සහ හයේ පහරවල් 7ක්ම එක් කරන්නත් දසුන් අමතක කලේ නැ…
කොහොම හරි කමක් නැ… ආයෙමත් ඉන්ටර්නැෂනල් හොද කම්බැක් එකක් දුන්නොත් ඇති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button